Start Now!

daiu

පියවර 3කින් Network marketing හරහා නිවසේ සිට මුදල් උපයමු!


Step 1 – Be a Customer

මුලින්ම Network marketing company එකක Customer කෙනෙක් වෙන්න.

  ඔයා සම්බන්ධ වෙන company එක විශ්වාසවන්ත එකක් වෙන්නත් ඕනෑ. මේ ගැන වැඩි විස්තර නීතිමය ස්වභාවය කියන කොටසේදී කතා කරනවා.  මේ Business එකට එන කෙනෙක් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී අරගෙන අදාල සමාගමේ Register (signup) වෙන්න අවශ්‍යයි. දිවයින පුරා විසිරී ඇති අලෙවි මධ්‍යස්ථාන හරහා ඔබේ product මිලදී ගන්න පුළුවන්.

ඔයාට company එකේ Customer කෙනෙක් වුන ගමන්ම online account එකක් හම්බ වෙනවා. ඒ account එකට log වුනාට පස්සේ ඔයා collect කරලා තියන point ගාන, ඔයාට මෙතෙක් හම්බ උන commission එක, ඔයාගේ agent team එකේ විස්තර වගේ කාරණා බලාගන්න පුළුවන්.



Step 2 – Start 2 Divisions & Collect Points

ඊට පස්සේ ප්‍රදේශ 2ක් එහෙමත් නැත්නම් division 2ක් තෝරාගෙන, ඒ division 2 අපේ සමාගමේ භාණ්ඩ අලෙවි වෙන්න සලස්වන්න.

මම හිතන්නම් ඔයා පදිංචි X නගරයේ කියල. ඔයා ඔයාට ළඟම division (ප්‍රදේශ) 2ක් තෝරාගන්න. (ප්‍රදේශ කිව්වට ඒක එච්චර හිතන්න එපා. ඒ කියන්නේ මම ඔයාට මේ business එක කිව්වා වගේ; ඔයා තව ඔයාගේ හොඳම යාළුවො දෙන්නෙකුට මේ business එක introduce කරන්න). මන් හිතන්නම්, ඔයා division 2 විදියට X1 හා X2 තෝරගත්ත කියල.

 දැන් ඔයාට කරන්න තියෙන්නේ ඔයා තෝරගත්ත division දෙක අපේ සමාගමේ භාණ්ඩ හා සේවා අලෙවි වෙන්න සලස්වන්න. (දැන් බය වෙන්න  එපා කොහොමද එහෙම කරන්නේ කියලා. ඒ ගැන 3 වෙනි step එකේදී අපි කතා කරනවා).

 X1,X2 division දෙකේ අපේ සමාගමේ products විකිනෙන ගානේ ඔයාට commission එකක් හම්බ වෙනවා.



Step 3 – Manage Team & Earn

මේ පියවර තමයි වැදගත්ම එක. මන් එහෙම කියන්න හේතුව ගොඩ දෙනෙක් හිතනවා ඇති; අපි කොහොමද අපේ agent team එක හදාගන්නේ? ඒකට සෑහෙන්න මහන්සි වෙන්න ඕනෑකියල

ඒත් ඇත්තටම ඒක ඔයා හිතන තරම් සංකීර්ණ නෑ. ඔයාට පොඩි දෙයයි කරන්න තියෙන්නේ.

මේ ක්ෂේත්‍රය තෝරාගත්ඔබ කොහොමත්; මාස 4න් සාර්ථකයි!

අපි උපකල්පන 3ක් කරමු :

  1. අපිට Sale 2ක් කරන්න සති 2ක් යනවා, (ඒ කියන්නේ මම ඔයාට මේ business එක කිව්වා වගේ ඔයා තව ඔයාගේ හොඳම   යාළුවො දෙන්නෙකුට මේ business එක introduce කරනවා.)
  2. 2. ඒ එන හැමෝම තමන්ගේ Sale 2 කරනවා,
  3. ඒ හැමෝටම ඒ Sale 2 කරන්න සති 2ක් යනවා,

මේ උපකල්පන 3 ඉතාමත් ප්‍රායෝගිකයි. මම ඔයාට ක්ෂේත්‍රය පෙන්නුවා වගේ ඔයත් ඔයාගේ හොඳම යාලුවෝ දෙන්නට මේ ක්ෂේත්‍රය පෙන්නුවොත් ඒ පිරිස නෑවිත් ඉඳීද? නෑ,,, අනිවාර්යයෙන්ම එනවා නේද?